වැට් නිසා ඉහළ යන නොයන භාණ්ඩ මෙන්න

මැයි මස දෙවෙනිදා සිට සිදු කෙරෙන වැට් බදු සංශෝධනය මගින්  ජල, විදුලි සහ ඹෟෂධ මිල ගණන් ඉහළ යෑමක් සිදු නොවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසුවා.

අද (20) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මේ බව සඳහන් කළා.

සුඛෝපභෝගී භාණ්ඩ මිල ගණන් සහ දුරකතන ගාස්තු මිල ගණන් ඉහළ යන බවද අමාත්‍යවරයා සඳහන් කළා.


EmoticonEmoticon