රිය අනතුරෙන් දරුවන් දෙදෙනෙක් මරුට

අඟුරුවාතොට මදුරාවල මාර්ගයේ රිය අනතුරකින් දරුවන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ත්‍රීරෝද රථයක් සහ ලොරියක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

අද(17)දහවල් මෙම අනතුර සිදුවුණා.


EmoticonEmoticon