තායිලන්ත පාසල් නේවාසිකාගාරයක ගින්නක් (PHOTOS)

තායිලන්තයේ උතුරු ප‍්‍රදේශයේ පාසලක නේවාසිකාගාරයක ඇති වූ ගින්නකින් සිසුවියන් 17 දෙනෙකු මියගොස් තිබෙනවා. 

මෙම සිසුවියන් වයස අවුරුදු 5ත් 13ත් අතර පසුවූ අය බවයි වාර්තා වන්නේ. 

ගින්නට හේතුව තවමත් තහවුරු වී නැහැ. 





EmoticonEmoticon