රතුකුරුසයෙන් ලොකු ආධාරයක්

ස්වාභාවික ආපදා තත්ත්වයට සහන සැලැසීම සඳහා ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයෙන් යූරෝ දෙලක්ෂ පනස්දහසක (රුපියල් 18915226.91) මූල්‍යාධාරයක් රජයට ලැබෙන්නේ යැයි රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන ඇමැති කබීර් හෂීම් මහතා පවසයි.
 
මීට අමතරව අවතැන්වූවන් සඳහා වූ විශේෂ කූඩාරම් තොගයක්  ආපදා කලමනාකරණ ඇමැති අනුර ප‍්‍රියදර්ශන යාපා මහතා පාකිස්තාන තානාපතිවරයාගෙන් කළ ඉල්ලීමක් අනුව පාකිස්ථාන රජයෙන් ද ලැබීමට නියමිත යැයි ද ඇමැතිවරයා කීය.


EmoticonEmoticon