දෙසැම්බර් 31න් whatsapp නවතියි – ඔබේ දුරකථනයත් මේ අතර තිබෙනවාද බලන්න!

බොහෝ දෙනා පණිවුඩ යැවීම සඳහා භාවිත කරන උපාංගයක් ලෙස whatsapp ප්‍රසිද්ධියක් උසුලනවා.
එසේ whatsapp භාවිත කරන ඇතැම් ජංගම දුරකතන හිමියන්ට කණගාටුදායක පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.
ඒ මෙම වසර අවසානයේදී ඇතැම් ජංගම දුරකථන තුළින් whatsapp සේවාව නවතිනු ඇති බවයි.
ඒ අනුව මෙම වසරේ දෙසැම්බර් 31 පසුව,
BlackBerry, including BlackBerry 10
Nokia S40
Nokia Symbian S60
Android 2.1 and Android 2.2
Windows Phone 7.1
iPhone 3GS/iOS 6
යන දුරකථන වල whatsapp ක්‍රියාකාරිත්වය නවතිනු ඇති බව බළධාරීන් පවසනවා..
පසුගිය පෙබරාවාරි මාසයේ whatsapp සමාගම මේ සම්බන්ධයෙන් අනතුරු අඟවා තිබුණද එහි ක්‍රියාකාරීතවය නවතින දිනයක් සඳහන් කර තිබුණේ නැහැ.
.


EmoticonEmoticon