මිලියන 87ක හෙරොයින් සමග පකිස්ථානුවෙක් මාට්ටු

හෙරොයින් කිලෝ ග්‍රෑම් 8.7ක් සමග පකිස්ථාන ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම පුද්ගලයා අද (25) සවස කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගත් බවයි නෙත් නිව්ස් වාර්තාකරු පැවසුවේ.

අත්අඩංගුවට ගත් හෙරොයින් වල වටිනාකම රුපියල් මිලියන 87 ක් බවයි වාර්තා වන්නේ.


EmoticonEmoticon