තෙවරප්පෙරුම සැත්කමකට ගෙන යයි.. (PHOTOS)

අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාට කොළඹ පෞද්ගලික රෝහලකදී හදවත් සැත්කමක් සිදුකරනවා.
ඒ බව ඔහුගේ ෆේස් බුක් පිටුවෙහි ඡායාරූපද සමගින් සටහන්කොට තිබෙනවා.




EmoticonEmoticon