අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා මේ වන විට සිරිකොතදී පැවැත්වෙන මාධ්‍ය හමුවක දී සඳහන් කළේ පෝට් සිටි මෙතැනින් නතරවන බවයි.
ඉදිරියේදී ෆයිනෑන්ෂල් සිටි ලෙස එය වෙනස්වන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
ඒ සඳහා වූ කැබිනට් පත්‍රිකාව ලබන සතියේ ඉදිරිපත් කරන බවද හරීන් ප්‍රනාන්දු මහතා එහිදී කියා සිටියා.

EmoticonEmoticon