හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට කතා කොට අවවාදයක් දුන් බවට පුවතක් සති අන්ත ජාතික පුවත්පතක් වාර්තා කරනවා.
“ඔබතුමා රනිල් එක්ක එකතුවෙලා පොලිටිකල් ගේම් ගහන්න හදන්න එපා. එහෙම වුණොත් එයා යූ.එන්.පී ආණ්ඩුවක් හදාගනීවි“ යන්න එම අවවාදය බවයි පැවසෙන්නේ.
මේ අවවාදය දී ඇත්තේ මහ බැංකුවට නව අධිපතිවරයෙකු තෝරා පත්කරගැනීම පිළිබඳව කතා බහ ඇතිව තිබූ සමයේය.
Subscribe to:
Post Comments (Atom)

EmoticonEmoticon