ශ‍්‍රී ලංකාවට පත්ව ආ නව තානාපතිවරුන් පස් දෙනෙක් සහ මහකොමසාරිස්වරුන් දෙදෙනෙකු අද (22) පස්වරුවේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා වෙත සිය අක්තපත‍්‍ර භාර දුන්නා.
උරුගුව, ටර්ක්මෙනිස්තානය, හංගේරියාව, ස්ලෝවීනියාව මෙන්ම මාලි ජනරජය සඳහා වන තානාපතිවරුන් සහ මැලේසියාව සහ මොරිසස් යන රාජ්‍ය සඳහා වන මහකොමසාරිස්වරුන් මෙලෙස අක්පත‍්‍ර භාරදෙනු ලැබුවා.







EmoticonEmoticon