අකුරැස්ස නිල්වලා ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ කාන්තා නේවාසිකාගාරයට අනවසරයෙන් ඇතුළු වීමට උත්සාහ කළ බවට සැකපිට ගුරුවරුන් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් බීමතින් උඩුකය නිරුවත්ව පැමිණ කාන්තා නේවාසිකාගාරයේ දොරටුවලට තට්ටු කර ඇති බවයි පොලිසියට ලැබුණු පැමිණිල්ලේ දැක්වෙන්නේ.
මෙම ගුරුවරුන් පස්දෙනා නිල්වලා ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේම ආදි සිසුන් වනවා. ඔවුන් මේ වන විට බෙලිඅත්ත , තංගල්ල, සෙල්ලකතරගම, සෙවණගල සහ බණ්ඩාරවෙල යන ප‍්‍රදේශවල පාසල්වලට අනුයුක්තව සේවය කරන බවයි විමර්ශනවලින් හෙළි වී ඇත්තේ.
ගොසිප් 96
fun
gossip
local
බීලා අඩ නිරුවතින් කාන්තා නේවාසිකාගාරයේ දොරට තට්ටු කළ ගුරුවරු ඉගෙනගත් පාඩම
Subscribe to:
Post Comments (Atom)
EmoticonEmoticon