අවිස්සාවේල්ල සහ අවට පාසැල් සහ රජයේ ආයතන හෙට නිවාඩු (UPDATE)

අවිස්සාවේල්ල සහ ඒ අවට පාසැල් සහ රජයේ ආයතන සඳහා හෙට දිනයේ (06) නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.


කොස්ගම  සාලාව හමුදා කඳවුරේ ගිනි ගැනීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.


මේ අතර  හමුදා කඳවුරේ ගිනි ගැනීම සම්බන්ධයෙන් කඩිනමින් පරීක්ෂණයක් පවත්වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නියෝග කර තිබෙනවා.


EmoticonEmoticon