මේ වන විට ගින්නක් හටගෙන ඇති කොස්ගම සාලාව යුද හමුදා කඳවුරේ පතුරම් ගබඩාවක් ද ඇති බවයි වාර්තා වන්නේ.
එම ගින්න මැඩ පැවැත්වීම සඳහා මේ වනවිට ත්‍රිවිධ හමුදාවම කැඳවා තිබෙනවා.
හයිලෙවල් මාර්ගයේ අදාළ ප්‍රදේශයේ වාහන ගමනාගමනය අත්හිටුවා ඇති අතර ගින්න බැලීමේ අරමුණෙන් එම ප්‍රදේශයට ඇතුළු නොවන ලෙස බලධාරීන් ඉල්ලා සිටිනවා.
..............................................................................
කොස්ගම හමුදා කඳවුරේ ගින්නක් - පිපිරුම් හඬ ඇසේ
( ) 2016-06-05 17:55:54
( ) 2016-06-05 17:55:54
කොස්ගම සාලාව යුද හමුදා කඳවුරේ ගින්නක් හට ගෙන තිබෙනවා.
ප්‍රදේශවාසීන් පවසන්නේ ඒ සමග පිපිරුම් හඬද ඇසුණු බවයි.
ගින්න බැලීමේ අරමුණෙන් එම ප්‍රදේශයට ඇතුළු නොවන ලෙස බලධාරීන් ඉල්ලා සිටිනවා.
EmoticonEmoticon