ප‍්‍රවේශපත‍්‍ර නොමැතිව දුම්රියේ ගමන් කිරීම ඇතුළු දුම්රිය ප‍්‍රවේශපත‍්‍ර සම්බන්ධයෙන් සිදු කරන වැරදිවලට අදාළව අය කරන දඩ මුදල අද (01) සිට ඉහළ දමා තිබෙනවා.
මීට පෙර රුපියල් දෙදහස් පන්සීයයක් වූ එම දඩ මුදල අද සිට රුපියල් තුන්දහසක් දක්වා ඉහළ දමා ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේ.
EmoticonEmoticon