වැට් නිසා බස් ගාස්තුත් ඉහළ යන ලකුණු

වැට් බදු සංශෝධනය නිසා බස් ගාස්තුව ද සියයට 25 කින් පමණ ඉහළ දැමිය යුතු බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනය පවසනවා.
 
එහි ප‍්‍රධාන ලේකම් අංජන ප‍්‍රියන්ජිත් මහතා ප‍්‍රකාශ කළේ අවම බස් ගාස්තුව ද රුපියල් 10 දක්වා ඉහළ දැමිය යුතු බවයි. 

පෞද්ගලික බස් කර්මාන්තය රැකගැනීම සඳහා මෙම සංශෝධනය අත්‍යවශ්‍ය බවයි ඒ මහතා අවධාරණය කළේ.


EmoticonEmoticon