මේ වනවිට මෙම පුවතට ජාත්‍යන්තර ප්‍රවෘත්ති ආයතන රැසක් විසින්ද විශේෂ තැනක් ලබාදී තිබෙනවා.
රොයිටර් පුවත් සේවය මෙම පුවත වාර්තාකොට ඇත්තෙ මෙලෙසින් Baby elephant rescued from drain in Sri Lanka
ඩේලි මේල් වෙබ් අඩවිය මෙම පුවත වාර්තාකොට ඇත්තෙ මෙලෙසින් Dumbo! Footage shows bystanders in Sri Lanka saving a hapless baby elephant after it fell down an uncovered drain


EmoticonEmoticon