පවතින අයහපත් කාලගුණය හේතුවෙන් සබරගමු පළාතේ සියලු පාසල් බදාදා හා බ්‍රහස්පතින්දා දිනවල වසා තැබෙන බව පළාත් අධ්‍යාපන බලධාරීහු පවසති.
මේ අතර ගම්පහ හා මහනුවර දිස්ත්‍රික්කවලද පාසල් කිහිපයක් බදාදා (18) දිනයේ වසා තැබෙන බව පළාත් අධ්‍යාපන බලධරයෝ කියති.
මහනුවර දිස්ත්‍රික්කයේ ධර්මරාජ, මහමායා, ඩී.එස්.සේනානායක, සුමංගල, ගෝතමී, කන්නන්ගර හා ශිවශක්ති යන පාසල් 18 හා 19 යන දිනවල වසා තැබෙන බව ද කියති.

EmoticonEmoticon