හෙට (23) දිනයේ රාජ්‍ය සේවකයන්ට නිවාඩු දිනයක් නොවන බව රාජ්‍ය පරිපාලන හා කළමණාකරණ අමාත්‍යාංශය පවසනවා. එහි ලේකම් ජේ. දඩල්ලගේ මහතා පැවසුවේ සාමාන්‍ය පරිදි හෙට දිනයේ රජයේ සියලු ආයතවල කටයුතු සිදු කෙරෙන බවයි.
මේ අතර රජයේ පාසල්ද හෙට දිනයේ විවෘත කෙරෙන බව ප‍්‍රධාන විදුහල් කිහිපයක විදුහල්පතිවරුන්ගෙන් කළ විමසීමකදී අනාවරණ වුණා.
කෙසේවෙතත් ආපදා පවතින ප්‍රදේශවල පාසල්වලට, අදාළ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ගේ අනුමැතිය මත නිවාඩු ලබා දීමට විදුහල්පතිවරුන්ට බලය ලබා දී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළා.
Subscribe to:
Post Comments (Atom)

EmoticonEmoticon