ඇමතිගේ අනියම් බිරින්දෑවරුන් නිසා මෙහෙණියක්වන බිරිඳ

තම සැමියාගේ බහු භාර්ය සේවනය හේතුවෙන් කලකිරීමට පත්වූ වත්මන් රජයේ ප්‍රධාන අමාත්‍යවරයකුගේ බිරිඳක් මෙහෙණි සසුනට ඇතුළුවීමට සූදානම්වන බව වාර්තාවනවා.
 
මෙම අමාත්‍යවරයා පසුගිය කාලයේ තමන් ඇසුරුකරණ අනියම් බිරින්දෑවරුන් කිහිප දෙනෙකුටම විවිධ ස්ථානවල රැකියා ලබාදුන් බවට ද කරුණු වාර්තාවනවා.

මෙහෙණි සසුනට ඇතුළුවීමට සූදානමින් සිටින අදාළ බිරිඳගේ දරු දෙදෙනාද මේවන විට විදෙස්ගතව අධ්‍යාපනය ලබන බවයි පැවසෙන්නේ.


EmoticonEmoticon