උගන්ඩාවේ Café Ceylon (PHOTOS)

උගන්ඩාවේ සංචාරය නිමා කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (15) උදෑසන දිවයිනට පැමිණියා.


උදෑසන 08.50 ට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයට අයත් යානයකින් මහින්ද රාජපක්ෂ මහතා දිවයිනට පැමිණි බවයි වාර්තා වන්නේ.


මේ අතර මහින්ද රාජපක්ෂ මහතා උගන්ඩා සංචාරයේ දී කම්පාලා නගරයේ ඇති Café Ceylon වෙත ගොස් තිබෙනවා.


මෙහි හිමිකරු වන්නේ රුවන් පෙරේරා නම් වන ලාංකික ව්‍යාපාරිකයෙකුයි.


මැයි දහතුන්වන දින මහින්ද රාජපක්ෂ මහතා උදේ ආහාරයට එහි පැමිණි අවස්ථාව පහතින් දැක්වෙනවා




EmoticonEmoticon