'භික්ෂු ආරක්ෂාව අවශ්‍ය තමාට නොව රටටයි'

සිය ආරක්‍ෂාව සඳහා භික්‍ෂූන් වහන්සේ ඉදිරිපත්වීම අගය කළද එවැනි අවශ්‍යතාවක් නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසනවා.

ඊයේ (21) රන්න ප‍්‍රදේශයේ විහාරස්ථානයක ආගමික වතාවත්වලට එක්වීමෙන් පසු මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් මහින්ද රාජපක්‍ෂ මහතා මේ බව කියාසිටියා.
 
එහිදී හෙතෙම වැඩි දුරටත් සඳහන් කළේ  ස්වාමීන්වහන්සේලා මේ අවස්ථාවේදී අවශ්‍ය වන්නේ රටට බවයි. රට තුළ ස්වාමීන්වහන්සේලාගේ අඩුවක් ඇති බවත් පැවසුවා. 
 



EmoticonEmoticon