වැලිකඩ පොලිස් ස්ථානය විසින් පළමු වරට සංවිධානය කරන ලද වෙසක් කූඩු තරගය සහ ප්‍රදර්ශණය පොලිස් ස්ථාන පරිශ්‍රයේ දී මේවන විට පැවැත්වෙනවා.
වැලිකඩ පොලිස් ස්ථානයේ ඒකක අතර කූඩු තරගය පැවැත්වෙන අතර එහිදී පළමු ,දෙවන සහ තෙවන ස්ථාන තෝරා මුදල් ත්‍යාග පරිත්‍යාග කිරීමට නියමිතයි.
වෙසක් කූඩු ප්‍රදර්ශණය දින තුනක් පුරා පොලිස් ස්ථානයේදී පැවැත්වෙනවා.
මේ අතර වැලිකඩ පොලිස් ස්ථානය විසින් පරිත්‍රාණ ධර්ම දේශනයක් ද වෙසක් උත්සවය වෙනුවෙන් සංවිධානය කර තිබෙනවා.
මෙම සියලු කටයුතු පැවැත්වුණේ වැලිකඩ පොලිස් ස්ථානාධිපති සුදත් අස්මඩල මහතාගේ ප්‍රධානත්වයෙන්








EmoticonEmoticon