ජල සහ විදුලි බිල්පත් ගෙවීමට සහන කාලයක්

රට තුළ පැවැති ආපදා තත්ත්වයන් හේතුවෙන් පීඩාවට පත් ජනතාවට ජල සහ විදුලි බිල්පත් ගෙවීමට සහන කාලයක් ලබා දීමට රජය තීරණය කර තිබෙනවා.

මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ අද පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී මේ පිළිබඳව සාකච්ඡා වූ බවයි. 

මේ අනුව අදාළ බිල් පත් ගෙවීම සඳහා ජනතාවට මසක සහන කාලයක් හිමිවෙනු ඇති බවයි මුදල් අමාත්‍යාංශය වැඩි දුරටත් සඳහන් කළේ.

(එම නිවේදනය පහතින් දැක්වෙයි)


EmoticonEmoticon