අරණායක සෝදිසි මෙහෙයුම් තවදුරටත්

අරණායක ප‍්‍රදේශයේ සිදුවූ නායයාමෙන් අතුරුදන්වූවන් සෙවීමේ මෙහෙයුම් තවදුරටත් කි‍්‍රයාත්මක වනවා. 
 
වරින් වර සුළු වැසි ද ඇති වුවත් ඒ බව නොසලකා ආරක්ෂක සාමාජිකයින් මෙම මෙහෙයුම් සිදුකරන බවයි එහි සිටින ගොසිප්  96  නිවුස් වාර්තාකරු පවසන්නේ. 


EmoticonEmoticon