ආහාර විෂ වී සරසවි සිසුන් රෝහලේ

අග්නිදිග විශ්ව විද්‍යාලයේ සිසුන්ට සිදු වූ ආහාර විෂ වීමක් හේතුවෙන් සිසුන් 20 දෙනෙකු ඊයේ (08) රාත්‍රියේ රෝහල්ගත කර තිබෙනවා.

මෙම පිරිස සමන්තුරේ රෝහලට ප්‍රථයෙන් ඇතුළත් කෙරුණු අතර ඉන් කිහිපදෙනෙකු වැඩි දුර ප්‍රතිකාර සඳහා අම්පාර රෝහලට මාරු කර තිබෙනවා.


EmoticonEmoticon