ගුවන් හමුදා හෙලිකොප්ටරයක් කඩා වැටේ - සියලු තොරතුරු මෙන්න -

ගුවන් හමුදා නිලධාරීන් පුහුණුව සඳහා පදවමින් සිටි හෙලිකොප්ටරයක් හිඟුරක්ගොඩ ප්‍රදේශයට කඩා වැටී තිබෙනවා.


හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේ පුහුණුවන බෙල් 206 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් මෙලෙස අද (25) අනතුරට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.


එහිදී ජිවිත අනතුරු සිදුව නොමැති බවයි වාර්තා වන්නේ


EmoticonEmoticon