නියෝජ්‍ය අමාත්‍යවරයෙකුගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු සහ ඔහුගේ බිරිඳ පෞද්ගලික ප්‍රශ්නයක් විසඳා ගත නොහැකිවීම හේතුවෙන් සිරුරට ගිනිතබා ගෙන තිබෙනවා.
එම කාන්තාව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (26) ජීවිතක්ෂයට පත්ව ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.
සම්බන්ධීකරණ ලේකම්වරයා මේවනවිට පානදුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

EmoticonEmoticon