ජපානයේ සිට ආධාර රැගත් ගුවන් යානයක් ඊයේ (20) රාත‍්‍රී 8.35ට පමණ ගුවන් තොටුපොළට ළඟා වූ බවයි නෙත් නිවුස් කටුනායක වාර්තාකරු පවසන්නේ.බ්ලැන්කට්, ජලය පිරිසිදු කිරීමේ රසායනික, ජල ටැංකි සහ ජෙනරේටර් එයින් රැගෙනවිත් තිබෙනවා.
ආධාර රැගත් තවත් ගුවන් යානයක් ඉන්දියාවේ සිට අද (21) අලුයම ගුවන් තොටුපොළට ළඟා වූ බවයි නිවුස් කටුනායක වාර්තාකරු වැඩිදුරටත් පැවසුවේ.
EmoticonEmoticon