දිවයින පුරා වෙසක් දන්සැල් පරීක්‍ෂාවේදී අසතුටුදායක මට්ටමේ දන්සැල් 128 ක් හඳුනාගත් බව ශී‍්‍ර ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ දන්සැල් 11 ක ආහාර ද්‍රව්‍ය ඉවත් කිරීමට ඊයේ (21) දිනයේ සිය සාමාජිකයන් කටයුතු කළ බවයි.
මේ දිනවල පවතින කාලගුණ තත්ත්වය සැලකිල්ලට ගෙන දන්සැල් සදහා ජලය යොදා ගැනීමේදී වඩාත් අවධානයෙන් කටයුතු කරන ලෙසද ඒ මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටියා.

EmoticonEmoticon