ඇඹිලිපිටිය කාවන්තිස්සපුර ප‍්‍රදේශයේදී විදුලිසැර වැදී තරුණයින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.
නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ කෙසෙල් කොටුවක ආරක්ෂාව සඳහා යොදා තිබූ විදුලි රැහැනක ගැටීමෙන් මෙම තරුණයින් දෙදෙනා මියගොස් ඇති බවයි.
ඔවුන් අවුරුදු 17 සහ 25 යන වයස්වල පසුවන්නන් වනවා. මියගිය තරුණයින් දෙදෙනා ගෙඟ්යාය ප‍්‍රදේශයේ පදිංචිකරුවන්
EmoticonEmoticon