ආපදා තත්වය හේතුවෙන් විපතට පත්වූ ජනතාවට සහන සැලසීම අරමුණු කර ගනිමින් මෙහිදී විවාදයක් පැවැත්වීමට නියමිතයි.
අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඉකුත් දා කතානායක කරූ ජයසූරිය මහතාගෙන් කළ ඉල්ලීමක් අනුව මෙම විශේෂ පාර්ලිමේන්තු සැසිය කැඳවීමට කතානායකවරයා තීරණය කළා.
මෙහිදී ආපදා කළමනාකරණයේදී වැදගත් යෝජනා කිහිපයකට අනුමැතිය ලබාගැනීමට ද නියමිත බවයි වාර්තා වන්නේ

EmoticonEmoticon