ගංවතුරට ගසාගෙන ආ අංක තහඩු තොගය (PHOTOS)

පසුගියදා හටගත් අධික වර්ෂාවත් සමග ඇති වූ ගංවතුර තත්ත්වයෙන් හානියට පත් මෝටර් රථවල අංක තහඩු විශාල ප්‍රමාණයක් මේ ආකාරයෙන් තබා තිබෙන්නේ අතුරුගිරිය අධිවේගී මාර්ග පිටවුම අසළ ස්ථානයකයි.

එක පෙළට තබා ඇති මෙම වාහන අංක තහඩුවලින් තමන්ගේ මෝටර් රථයේ එවා තිබේදැයි හඳුනාගැනීමේ පහසුව සඳහා මෙසේ තබා තිබෙනවා.

බස්නාහිර පළාතට අයත් ලියාපදිංචි කළ වාහන අංක තහඩු මෙහිදී වැඩි ප්‍රමාණයක් ඇති අතර අනෙකුත් පළාත්වල ලියාපදිංචි කළ වාහන අංක තහඩුද ඇති බවයි වැඩි දුරටත් වාර්තා වුණේ.


EmoticonEmoticon