පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන්, ඇතැම් පාසල් පවත්වාගෙන යාමට නොහැකි තත්වයක් උදාවී තිබෙනවා. එවැනි පාසල්වලට තාවකාලිකව නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යවරයා විසින් කලාප හා පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත බලය පවරා තිබෙනවා.
විදුහල්පතිවරයාට අදාල පළාත් හෝ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා දැනුවත්කොට, අවසර ලබාගෙන පාසල තාකාලිකව වසා දැමීමට මින් අවසර හිමිවනවා.

EmoticonEmoticon