සබරගමුව පලාතේ අවතැන් ප්‍රජාව පදිංචි පාසල් සහ අනතුරුදායක තත්ත්වයට පත් පාසැල් 52 ක් දින නියමයක් නොමැතිව වසා තබන බව පලාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මහතා පවසනවා.
ප්‍රධාන අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (22) කෑගල්ල ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේ දී පැවති විශේෂ සාකච්චාවකට එක්වෙමින්.
ඒ අනුව වසා දැමීමට නියමිත සබරගමු පළාතේ පාසල් පහතින්


EmoticonEmoticon