හිටපු ලේකම්වරුන් දෙදෙනෙක් අත්අඩංගුවට

හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ ගම්පහ ඔරුතොට ප්‍රදේශයේ නිවසක් පිළිබඳ ප්‍රකාශයක් ලබා දීමට පැමිණි හිටපු අමාත්‍යාංශ ලේකම් විලී ගමගේ සහ ඒ දිසානායක යන මහත්වරු පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
 


EmoticonEmoticon