අරනාය සාමසර කන්ද නාය යෑමෙන් අතුරු දන් වූ තවත් පස් දෙනකුගේ සිරුරු යුද හමුදාව අද සොයා ගත්තේය.
පෙර දිනටත් වඩා කන්දේ මුදුනට ගොස් යුද හමුදාව මෙම සිරුරු සොයා ගත් අතර ඒවා නරක්වී ගොස් තිබිණි.
එම ස්ථානයට යාබදව තවත් මළ සිරුරු ඇතැයි සැකකරයි.
ඒ අනුව මෙහෙයුම ඇරැඹි දා සිට මේ වන විට මළ සිරුරු 30ක් පමණ හමුවී තිබේ. තවත් සියයකට වැඩි පිරිසකගේ තොරුරු ලැබී නැත..

EmoticonEmoticon