කොළඹ ඇතිවී තිබූ ගංවතුර ආපදා තත්ත්වය හේතුවෙන් විපතට පත් ජනතාවට සහන සැළසීමට නාවික හමුදාව තව දුරටත් සක්‍රීය දායකත්වට ලබා දෙමින් සිටිනවා.
පසුගියදා කොළඹ ඇතුලු ප්‍රදේශ ගණනාවක ඇති වූ මෙම ගංවතුර තත්ත්වයෙන් ජනතාව මුදවා ගැනීමට නාවික හමුදාව සිය කුඩා බෝට්ටු රැගෙන සහන කටයුතුවල නිරත වුණා.
ගංවතුර බැස යමින් ඇති මෙවැනි තත්ත්වයකදී පවා නාවික හමුදාව එම විපතට පත් ජනතාවගේ අවශ්‍යතා සොයා බලමින් ඔවුන්ට සහය ලබාදෙමින් සිටි ආකාරය දැක්වෙන ඡායාරූප කිහිපයක් මෙසේ කැමරාවේ සටහන් වුණා.
Subscribe to:
Post Comments (Atom)


EmoticonEmoticon