බ්ලුමැන්ඩල් සංඛගේ ගෝලයෝ දෙන්නෙක් කොටු

ඉකුත් දා අත්අඩංගුවට ගැනුණු පාතාල සාමාජික බ්ලුමැන්ඩල් සංඛගේ ගෝලයන් දෙදෙනෙකු අද (24) පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දරුණා හෙවත් ක‍්‍රිෂාන්තන් සහ තවත් අයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ලක්ෂ 65 ක වටිනාකමකින් යුත් හෙරොයින් ග‍්‍රෑම් 638 ක් සමගයි. සැකකරුවන්ගෙන් තවදුරටත් ප‍්‍රශ්න කරන බව පොලිසිය පැවසුවා.


EmoticonEmoticon