අරණායකින් තවත් සිරුරු 05 ක්

අරණායක සාමසර කන්ද නායයාමෙන් මියගිය තවත් පස් දෙනෙකුගේ සිරුරු අද (22) සොයා ගැනුණා.

ඒ අනුව එම නායයාමෙන් මේ දක්වා මියගිය පුද්ගලයන් 35 දෙනෙකුගේ සිරුරු සොයා ගැණුනු බවයි අරණායක ප‍්‍රාදේශීය ලේකම් ඉසෙඞ් ඒ.එම්. ෆයිසාර් මහතා සදහන් කළේ.
 
යුද හමුදාව තවදුරටත් එම ප‍්‍රදේශයේ මියගිය පුද්ගලයන් සොයා මෙහෙයුම් කි‍්‍රයාත්මක කරනවා.


EmoticonEmoticon