වාහන නිෂ්පාදන බදු ඉහළ යෑමත් සමග ඇතැම් වාහනවල මිළ ඉහළ යන අතර තවත් වාහනවල මිළ පහත වැටෙන බව ඔබ දන්නා කරුණක්.
ඒ අනුව CAMRY වැනි රථයක බදු අගය රුපියල් 4,891,750කින් වැඩිවී තිබෙනවා.
ලීෆ් රථයක රු. ලක්ෂ 29 ක් වූ රේගු බදු රුපියල් ලක්ෂ 17/50 දක්වා මෙහිදී අඩුවීම විශේෂත්වයක්.
ඉහළ ගිය සහ පහළ ගිය මෙන්ම මිල ගණන් වෙනස් නොවූ සියලු වාහනවල මිල ගණන් වාහන ආනයනය කරුවන්ගේ සංගමය විසින් නිවේදනය කළ පරිදි පහතින් දැක්වෙනවා


EmoticonEmoticon