නයිකන්දේ මැයි ගැටුමක් පොලිසිය වළක්වයි

කොළඹ මැයි රැලි දෙකකට පැමිණ සිටි පිරිසක් කටුනායක ගුවන්තොටුපළ අසල නයිකන්දේ යූඑල් ගේට්ටුව අසලදී ගැටුමකට මැදිවන්නට ගියත් පොලිසිය මැදිහත්වී එය සංසිඳවීය.
බසයක වීදුරුවකට ගල් පහරක් වැදී ඇතැයි කියති. තුවාලකරුවන් කිසිවකුත් නැති බවද පොලිසිය පවසයි.


EmoticonEmoticon