ඉන්දීය සිනමාවේ සුපිරි නළුවෙකු මෙන්ම ලංකාව තුළත් බොහෝ සිනමා ලෝලීන්ගේ ආදරය දිනා සිටින සුනිල් ශෙට්ටි ලංකාවට පැමිණ තිබෙනවා.
මෙසේ ලංකාවට පැමිණ සිටින සුනිල් ශෙට්ටි මාසයක පමණ කාලයක් ලංකාවේ රැඳී සිටින බවයි වාර්තා වෙන්නේ.
ශ්‍රී ලංකාවේ සුන්දරත්වය විඳින්නට බලාපොරොත්තුවෙන් ලංකාවට පැමිණ ඇති සුනිල් ශෙට්ටි ඉදිරියේදී ලංකාවේ නළු නිළියන් සහ ක්‍රිකට් ක්‍රීඩකයන් සමග ක්‍රිකට් තරඟාවලියක් පැවැත්වීමටත් සූදානම් වෙමින් සිටින බවයි වාර්තා වෙන්නේ.



EmoticonEmoticon