සියයට 11ක්ව තිබූ වැට් බද්ද සියයට පහලොවක් දක්වා වැඩි කරමින් සිදු කෙරුණු සංශෝධනය අද (02) සිට ක‍්‍රියාත්මක වනවා.
එලෙස වැට් බද්දෙන් නිදහස් වන භාණ්ඩ හා සේවා ලැයිස්තුවක් අද (02) ප‍්‍රසිද්ධියට පත් කෙරුණා. සහල්, තිරිඟු, තිරිඟු පිටි, සහල් පිටි, පාන්, ළදරු කිරිපිටි, දියර කිරි, කිරි පිටි හා බිත්තර වැට් බද්දෙන් නිදහස් වන ආහාර ද්‍රව්‍ය සමහරක්.
අද සිට ක්‍රියාත්මක වන වැට් බද්දෙන් නිදහස් වන භාණ්ඩ හා සේවාවන් ලැයිස්තුව මෙන්න



EmoticonEmoticon