අමෙරිකානු ජනාධිපතිවරණයේදී රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂකත්වය දිනා ගැනීම සඳහා තරග වැදී සිටින ඩොනල්ඩ් ට‍්‍රම්ප් චීනය දැඩි ලෙස විවේචනය කිරීමට පටන් ගෙන තිබෙනවා. ඔහු පවසන්නේ චීනය අමෙරිකාව දූෂණය කරන බවයි.
අමෙරිකානු ජනාධිපතිවරණයේ මුල් වටයේ ඡන්ද විමසීමේදී මේ දක්වා රිපබ්ලකන් පක්ෂයෙන් පෙරමුණ ගැනීමටද ඩොනල්ඩ් ට‍්‍රම්ප් සමත්ව සිටිනවා.
EmoticonEmoticon