ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ගාල්ලේ පැවැත් වූ මැයි දින රැළිය සාර්ථක කරගැනීම සඳහා සහාය වූ සැමට ස්තූතිය පළ කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධානය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
අව් වැසි නොතකා බොහෝ පිරිස් මේ සඳහා සහභාගි වූ බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
ශ‍්‍රී ලංකා නිදහස් පාක්ෂිකියන්ගේ කේන්ද්‍රීය බලය වන්නේ පක්ෂය මිස පුද්ගලයින් නොවන බවද එයින් අවධාරණය කර තිබෙනවා.
අදාළ නිවේදනය පහතින් බලන්න

EmoticonEmoticon