මහනුවර පොල්ගොල්ලේ එක්‌දරු මවක් ඇගේ සැමියා විසින් ගෙල කපා ඝාතනය කරනු ලැබ තිබෙනවා.
එම කාන්තාවගේ පුරුෂයා එදින රාත්‍රියේ වත්තේගම පොලිසියට භාරවී ඇති අතර දෙදෙනා අතර ඇතිවූ පවුල් ආරවුලක් ඝාතනයට හේතුවී ඇතැයි පොලිසිය පවසනවා.
මේ අතර උඩවලව ප්‍රදේශයේ බිරිඳක් පවුල් ආරවුල් හේතුවෙන් නිදි පැදුරේදීම සැමියාගේ ගෙල කපා මරා දමා පොලිසියට බාරවී තිබෙනවා.මෙම කාන්තාව 119 ට අමතා තමා සැමියා මරා දැමූ බව පවසා තමන්ව අත්අඩංගුවට ගන්නා ලෙස සඳහන් කර ඇති බවයි පැවසෙන්නේ.
EmoticonEmoticon