42 වන ජාතික මහා කි‍්‍රඩා උළෙල යාපනය දොරෙඅප්පා කී‍්‍රඩාංගණයේදී පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
කී‍්‍රඩා අධ්‍යක්‍ෂ ජනරාල් කේ ඞී එස් රුවන් චන්ද්‍ර මහතාගේ ප‍්‍රධානත්වයෙන් යාපනයේ ඊයේ (04) පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණයට එළඹුණා. ඒ අනුව 42 වන ජාතික මහා කී‍්‍රඩා උළෙල ලබන සැප්තැම්බර් මස 3 වනදා සිට 11 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.
රන් පදක්කමක් සදහා රුපියල් තුන්දහසක මුදලක්ද, රිදී පදක්කමක් සදහා රුපියල් දෙදහසක මුදලක්ද පිරිනැමෙනු ඇති. ලෝකඩ පදක්කමක් සදහා රුපියල් දහසක මුදලක් පිරිනැමෙනවා
EmoticonEmoticon