රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට පොලිස් රථවාහන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති ජී.ඩී.ඒ.කේ.සේනාරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව වෙත කැඳවා තිබෙනවා.
මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තු නිලධාරීන් නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් ප්‍රකාශයක් ලබා ගනිමින් සිටින බවයි වාර්තා වන්නේ.

EmoticonEmoticon