ගුටි කෙළියට සම්බන්ධ මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රීකමට වෙන දේ මෙන්න -

පාර්ලිමේන්තුව තුළ ගැටුම්කාරී ලෙස කටයුතු කළ  තම පක්ෂයේ මන්ත්‍රීවරුන්ට පක්ෂය මගින්  විනය ක්‍රියාමාර්ග ගතහොත් මන්ත්‍රී ධුර අහිමි වීමට ඉඩ ඇති බව බව  අමාත්‍ය එස්.බී.දිසානායක මහතා පවසනවා.


කොළඹ ශ්‍රාවස්තියේ දී අද(05)පැවති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේ මේ සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමට පක්ෂයට බලය ඇති බවයි.
 

වැරදි කල මන්ත්‍රීවරුන් පක්ෂයෙන් ඉවත් කිරීමට ද බලය තිබෙන බවයි එස්.බී.දිසානායක මහතා එහිදී පෙන්වා දුන්නේ.


EmoticonEmoticon