නායගිය ප‍්‍රදේශයේ මෙහෙයුම්වලට යුද හමුදා

බලංගොඩ, නියඳගල නාය ගිය ස්ථානයේ සහන කටයුතු සදහා පොලීසිය සහ යුද හමුදාව කැදවා තිබෙනවා. ආපදා කළමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්‍ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේ මේ සඳහා පොලීසිය සහ යුද හමුදාවගේ සහයෝගය අඛන්ඩව ලැබෙන බවයි. මෙම නායයාම හේතුවෙන් ඊයේ (03) දිනයේ පවුල් 5ක් පමණ ඥාති නිවාස වලට ඉවත් කිරීමට කටයුතු කළ බව ආපදා කළමණාකරණ ඒකකය පවසනවා. -


EmoticonEmoticon